Tharahawak Netha
演唱:Nilmini Wayomi、Kushani Sandarekhaතරහවත් නැත කිසී දිනේ ඔබ
මාව හැරදා ගිය නමුත්
ඔබට විය හැකි වේද හද ගිණි
නිවන සිහිලැල් දිය බිදක්
කප්සුව හස්කල් පෙරුම් පිරුවා
දන්නේ නැහැ ඔබ ඒ බවක්
මගේ හද ගැබ ඔබ පමණමයි
හිටියේ උණුහුම ගුලි කරන්
දෑසේ උනනා කදුලු හැංගුවේ
ඔබට නොපෙනෙන්නට හොරෙන්
විරහවේ වැලහින්න තනිකර
නොයන් හදවත ඉකි බිදියි
මාව හැරදා ගිය නමුත්
ඔබට විය හැකි වේද හද ගිණි
නිවන සිහිලැල් දිය බිදක්
කප්සුව හස්කල් පෙරුම් පිරුවා
දන්නේ නැහැ ඔබ ඒ බවක්
මගේ හද ගැබ ඔබ පමණමයි
හිටියේ උණුහුම ගුලි කරන්
දෑසේ උනනා කදුලු හැංගුවේ
ඔබට නොපෙනෙන්නට හොරෙන්
විරහවේ වැලහින්න තනිකර
නොයන් හදවත ඉකි බිදියි