Oba Ma Hamuwunada
演唱:Shashika Nisansalaඔබ මා හමුවුන දා
දෑත් දරා...
පෙර භවයක බැඳුනා
මෙන් දැනුනා...
සවනට රහසින් කීවා.
මට ආදරෙයි කියා...
මට ආදරෙයි කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...
සන්සුන් සිතින් සිතමි.
මුළු රැය පුරා...
දැනෙන හැඟුම් විදිමි.
සිහිනේ සදා...
දිගු රැය දිගේ...
ඔබෙ රුව මැවේ...
පවසන්න ළංවෙලා.
මේ තරම් ආදරේ.
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...
සිත් මල් දෙකක් ළංවී.
සිතැගි පුරා...
කොඳුරා වදන් රැදෙමි.
සඟවා නුරා...
සඳ දියති රෑ...
ඇසිපිය ඇරේ...
පවසන්න ළංවෙලා.
මේ තරම් ආදරේ.
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...
දෑත් දරා...
පෙර භවයක බැඳුනා
මෙන් දැනුනා...
සවනට රහසින් කීවා.
මට ආදරෙයි කියා...
මට ආදරෙයි කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...
සන්සුන් සිතින් සිතමි.
මුළු රැය පුරා...
දැනෙන හැඟුම් විදිමි.
සිහිනේ සදා...
දිගු රැය දිගේ...
ඔබෙ රුව මැවේ...
පවසන්න ළංවෙලා.
මේ තරම් ආදරේ.
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...
සිත් මල් දෙකක් ළංවී.
සිතැගි පුරා...
කොඳුරා වදන් රැදෙමි.
සඟවා නුරා...
සඳ දියති රෑ...
ඇසිපිය ඇරේ...
පවසන්න ළංවෙලා.
මේ තරම් ආදරේ.
කොහෙන්දෝ කියා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
මා ඇස් පිය නොහෙලා බැලුවා
ඔබෙ දෑස් දිහා...